කාලයක සිට වෙනත් අයගේ බ්ලොග්වල සටහන් තියමින් සිටියත් මගේම බ්ලොග් සටහනක් අරඹන්න තරම් නිදහසක් ලැබුනේ අදයි.
විදේශයක ජීවත්වන මට ලංකාවේ වත්මන් පාඨකයනට රැචි අයුරින් යමක් ලිවිය හැකිද යන්නත් සැකයි. එහෙත් අන්තර්ජාලයේ සිංහලෙන් ලියැවී ඇති තොරතුරැ ප්රමාණය හා ගුණය සැලකීමේදී, සුලුවෙන් හෝ අප වැනි අයටත් කලහැකි බොහෝම දේ ඇති බචයි මගේ අදහස.
මෙහි බොහෝවිට මා ලියන්නට අදහස් කරන්නේ:
- මගේ විනෝදාංශ ආශ්රිත කරැණු (චිත්ර කලා, වාද්‍ය සංගීතය, ඡායාරෑප ශිල්පය)
- මගේ වෘතිය ආශ්රිත කරැණු (පරිඝණක මෘදුකාංග නිර්මාණය සහ ඒ හා බැදුණු මතවාද)
- දේශපාලනය
වැනි තේමාවන් ඔස්සේයි.
ප.ලි.
blogger මෟදුකාංගයට වඩා මා wordpress මෟදුකාංගය ප්‍රිය කරණ බැවින් මේ බ්ලොග ලිවීම මා අත්හැරදැමුවා. කරුණාකර මගේ wordpress බ්ලොග් අඩවියට පිවිසෙන්න. http://namalamarasinghe.wordpress.com/
P.S.
It is so easy to blogg with wordpress than blogger for me. So I stopped this blog.
Please continue to read my wordpress blogs on http://namalamarasinghe.wordpress.com/
No comments:
Post a Comment